📚 Manage Vocabulary

Add and edit Sinhala vocabulary words

69
Total Words
26
This Level
64
With Audio
22
Categories
26 items total
ජලය
Jalaya
"Water"

📝 මට ජලය ඕනේ

Food & Drink
🔊
📢
තාත්තා
Thaththa
"Father"

📝 තාත්තා රස්සාවට ගියා

Family
🔊
📢
මම
Mama
"I / Me"

📝 මම සිංහල ඉගෙන ගන්නවා

Pronouns
🔊
📢
ආයුබෝවන්
Ayubowan
"Hello / Welcome"

📝 ආයුබෝවන්! ඔබට සුභ දවසක්

Greetings
🔊
📢
ඔබ
Oba
"You"

📝 ඔබ කොහෙද යන්නේ?

Pronouns
🔊
📢
අම්මා
Amma
"Mother"

📝 මගේ අම්මා ගෙදර ඉන්නවා

Family
🔊
📢
ස්තූතියි
Sthuthiyi
"Thank you"

📝 ස්තූතියි ඔබගේ උදව්වට

Greetings
🔊
📢
පොත
Potha
"Book"

📝 මට පොතක් දෙන්න

Objects
🔊
📢
ආයුබෝවන්
Ayubowan
"Hello/Welcome/live long"

📝 ආයුබෝවන්, ඔබට සුභ දවසක්.

Greetings
🔊
📢
ස්තූතියි
Sthuthiyi
"Thank you"

📝 ඔබගේ උදව්වට ගොඩක් ස්තූතියි.

Greetings
🔊
📢
බොනවා
Bonawa
"Drink/Drinking"

📝 මගේ නංගී, වතුර බොනවා.

Verbs
🔊
📢
ඔව්
Ov
"Yes"

📝 ඔව්, මගේ අම්මා ගෙදර ඉන්නවා

Basic Words
🔊
📢
ඔවුන්
Ovun
"They"

📝 ඔවුන් දැන් මෙතන නෑ

Pronouns
🔊
📢
එනවා
Enawa
"Come/Coming"

📝 ඇගේ මාමා හවසට ගෙදර එනවා

Verbs
🔊
📢
යනවා
Yanawa
"Go/Going"

📝 ඔහු හැමදාම වැඩට යනවා

Verbs
🔊
📢
අපි
Api
"We"

📝 අපි ගෙදර යනවා

Pronouns
🔊
📢
කනවා
Kanawa
"Eat/Eating"

📝 මගේ තාත්තා බත් කනවා

Verbs
🔊
📢
කොහොමද
Kohomada
"How are you?"

📝 ඔබට කොහොමද අද ?

Greetings
🔊
📢
මම
Mama
"I/Me"

📝 මම හෙට ඔබව හමු වීමට එන්නම්

Pronouns
🔊
📢
ඔයා
Oya
"You (informal)"

📝 ඔයා අපිත් එක්ක එනවද?

Pronouns
🔊
📢
ඒක
Eka
"That"

📝 ඒක මට දෙන්න

Basic Words
🔊
📢
මේක
Meka
"This"

📝 මේක ඔයා අරගන්න.

Basic Words
🔊
📢
හොඳයි
Hondai
"Good/Fine"

📝 මට හොදයි.

Basic Words
🔊
📢
ඔහු
Ohu
"He"

📝 ඔහු මට කතා කලා

Pronouns
🔊
📢
ඇය
Aeya
"She"

📝 ඇය මගේ අම්මා

Pronouns
🔊
📢
නැහැ
Naehae
"No"

📝 මම හෙට වැඩට යන්නේ නැහැ.

Basic Words
🔊
📢