📅 The Calendar
Learn days of the week and months of the year in Sinhala
ඉරිදා
Irida
Sunday
ඉරිදා අපි පල්ලියට යමු
Irida api palliyata yamu
We go to church on Sunday
සඳුදා
Sanduda
Monday
සඳුදා මම වැඩට යනවා
Sanduda mama vaedaṭa yanavaa
I go to work on Monday
අඟහරුවාදා
Angaharuvada
Tuesday
හෙට අඟහරුවාදා, මට බැංකුවට යන්න ඕන
heta angaharuwaada, mata bankuwata yanna one
I want to go to the bank
බදාදා
Badada
Wednesday
මේ සතියේ බදාදා මට ඉස්කෝලේ නෑ
mea sathiye badada mata iskole nea
This Wednesday, I don't have school
බ්‍රහස්පතින්දා
Brahaspathinda
Thursday
මේ බ්‍රහස්පතින්දා ඔයා එනවද අපේ ගෙදර?
mea brahaspathinda oyaa enavada ape gedara ?
This Thursday, are you coming to our house?
සිකුරාදා
Sikurada
Friday
ලබන සිකුරාදා පෝය දවස. අපි පන්සලට යමු
labana sikurada full moon poyaday, api pansalata yamu
Next Friday it's full moon poyaday. let's go to temple.
සෙනසුරාදා
Senasurada
Saturday
සෙනසුරාදා හැමෝම ගෙදර ඉන්නවා
senesurada heamoma gedara innava
Saturday everyone is home
